![]() |
මහරගම අපේක්ෂා රෝහල ඇතුළු රජයේ රෝහල්වල ෆිල්ග් රැස්ටීම් එන්නතේ හිඟයක් පිළිබඳ වාර්තා විය. මෙම තත්ත්වය මත පිළිකා රෝගීන්ගේ කිමෝ ප් රතිකාර තාවකාලිකව නැවතී ඇති බවටද යම් යම් චෝදනා එල්ල විය.
ආ සාත්මිකතා හා බෝවන රෝග පිළිබඳ ආයතනය නිවේදනය කර සිටින්නේ නව කොරෝනා වෛරසය සඳහා ඇමෙරිකාව විසින් නිපදවනු ලැබූ එන්නතක් පළමු වරට මානව අත්හදා බැලීමක් සඳහා අද දිනයේදී පුද්ගලයෙකුට එන්නත් කළ බවයි. මෙම ප්රති ජීවක ඖෂධයේ මානව අත්හදා බැලී…