![]() |
2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතට ගෙන ඒමට යෝජිත නව සංශෝධන හරහා වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ විනිවිදභාවය සහ ඊට අදාළ ශක්තිමත් යාන්ත්‍රණය බරපතල ලෙස කප්පාදු වන බවට දේශීය මෙන්ම ජාත්‍යන්තර සිවිල් සංවිධාන බරපතල කනස්සල්ලක් පළ කර සිටිනවා…
න ව රජයේ කැබිනට් මණ්ඩල අමාත්‍යධූරවල කටයුතු අධීක්ෂණය සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට රජයේ අවධානය යොමුව ඇති බව පැවසෙනවා.