![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
පානදුර කෙසෙල්වත්ත තක්ෂලා පාර ප්‍රදේශයේ පැවති රැස්වීමක දී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කල පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.
ත රුණියකට ලිංගික අතවරයක් සිදු කළ මහලු මිනිසෙකු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ 5 බැඟින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැර තිබෙනවා.
දි නේෂ් සාෆ්ටරි නම් ව්‍යාපාරිකයෙකු 2019 මාර්තු මස 20 වනදින ශ්‍රී ලංකා විස්තර විචාරක බ්‍රයන් තෝමස්ට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.
මි යන්මාරයේ ප්රජාතන්ත්රවාදය සඳහා වූ ජාතික ලීගයේ පක්ෂ නායිකා අවුන්සාන් සුකී සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නායකයින් අත් අඩංගුවට ගනිමින් මියන්මාර හමුදාව රටේ බලය තම යටතට ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
කා න්තාවන් පස් දෙනෙකු ගණිකා වෘත්තියේ යෙදවීම (කුට්ඨනය) යන සිද්ධිය සම්බන්ධයෙන් වරද පිළිගත් රෝසි මේරි ජූඩ් නිලෝෂියා පෙරේරා හෙවත් ජිනා මැඩම් යන අයට වසර 10ක අත් හිටවූ බරපතල වැඩ සහිත වසර දෙකක සිර දඬුවම් හා රුපියල් ලක්ෂ පහක දඩයක් කොළඹ ම…