![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
අ යහපත් කාලගුන තත්ත්වය හේතුවෙන් තාවකාලිකව නතර කර තිබූ අ.පො.ස උසස් පෙළ විභාගය හෙට සිට (04) යළි ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. පසුගිය මස 25 වන දා ආරම්භ කෙරුණු මෙම විභාගය අයහපත් කාලගුණය හේතුවෙන් දින 06ක කාලසීමාවක් සඳහා අත් හිටුවනු …
ප වතින අයහපත් කාලගුණික තත්ත්වය මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට දැඩි බලපෑමක් එල්ල කර තිබෙනවා.
මෙ වර අ.පො.ස උසස්පෙළ විභාගය නොවැම්බර් 25 වන දින ආරම්භ වීමට නියමිතව තිබෙනවා. විභාගය පැවැත්වීමට නියමිත කාල සීමාව තුළ ඇතිවිය හැකි ආපදා තත්ත්වයන් මග හරවා ගනිමින් විභාගය පවත්වාගෙන යාම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන…
මෙ වර අපො.ස.ස උසස්පෙළ විභාගය 2024 නොවැම්බර් මස 25 වන දින සිට දෙසැම්බර් 20 දින දක්වා පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා ඊයේ (30) මාධ්‍ය හමුවකදී පවසා තිබෙනවා.
උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ගෙන් සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරමින් කියා සිටින්නේ තමන්ට නියමිත සියළුම විෂයන් අවසන් වී ඇත්නම් වහාම කොවිඩ් මර්දන දෙවන එන්නත් මාත්‍රාව ලබා ගන්නා ලෙසයි.