![]() |
2026/27 මහ කන්නයේ වී වගාව සාර්ථක කර ගැනීම සඳහා අවශ් ය පූර්ව සැලසුම් පිළිබඳ විශේෂ සාකච්ඡාවක් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත් ය කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ ප් රධානත්වයෙන් ගොවිජන මන්දිරයේදී පැවැත්විණි.
දිවයින පුරා දිස්ත්‍රික් මට්ටමින් ආදර්ශ තරුණ කෘෂි ගම්මානය බැඟින් බිහි කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සැලසුම් කර තිබෙනවා. තරුණ ගොවි සංවිධාන ශක්තිමත් කිරීම මෙම වැඩපිළිවෙලේ අරමුණයි.
කෘ ෂිකර්ම සහ ජනමාධ්‍ය අමාත්‍යාංශ සඳහා නව ලේකම්වරු දෙදෙනෙක් පත් කර තිබෙනවා.
ම හ කන්නයේ වගා කටයුතු සහ කාබනික පොහොර සැපයුම සම්බන්ධයෙන් අද (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා.