![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
කා ර්තිව් පොලිස් බල ප්‍රදේශයේ කාවඩි පල්ලිය ප්‍රදේශයේදී පාලමක් මතින් ගිය ට්‍රැක්ටරයක් පෙරලීමෙන් අනතුරක් සිද්වුඅ තිබෙනවා.
ප වතින අයහපත් කාලගුණික තත්ත්වය මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට දැඩි බලපෑමක් එල්ල කර තිබෙනවා.
මෙ වර අ.පො.ස උසස්පෙළ විභාගය නොවැම්බර් 25 වන දින ආරම්භ වීමට නියමිතව තිබෙනවා. විභාගය පැවැත්වීමට නියමිත කාල සීමාව තුළ ඇතිවිය හැකි ආපදා තත්ත්වයන් මග හරවා ගනිමින් විභාගය පවත්වාගෙන යාම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන…
වි ශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් විශ්වවිද්‍යාල සිසුන්ගේ ඡන්ද අයිතිය සුරක්ෂිත කිරීම සඳහා එළඹෙන නොවැම්බර් 13 සහ 14 දෙදින වහාම නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර තිබෙනවා.
ඕස්ට්‍රේලියාවේ ඩේකින් විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි ශ්‍රී ලාංකික ශිෂ්‍යයෙකුට වික්ටෝරියා අධිකරණය විසින් වසර 13 1/2 ක සිර දඬුවමක් නියම කර තිබෙනවා. මෙසේ සිර දඬුවම් හිමිව ඇත්තේ අවුරුදු 25ක ශිෂ්යයෙකුටයි. ඔහුට මෙසේ සිරගත කිරීමට …