![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
දී මනා විෂමතාවලට විසඳුම් ඉල්ලා මුදල් අමාත්‍යාංශය නිලධාරීන් සමඟ පැවති සාකච්ඡා අසාර්ථකවීම හේතුවෙන් සෞඛ්‍ය වෘත්තීය සමිති 18ක් අද (18) දීප ව්‍යාප්ත සංකේත වැඩ වර්ජනයක් දියත් කර තිබෙනවා.
පා සැල් සංවර්ධන නිලධාරීන් පිරිසක් පසුගියදා ගුරු පත්වීම් ඉල්ලා බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වුණා.
හෙ ට දිනය වන විට තමන්ගේ ඉල්ලීම් සඳහා නිසි විසඳුවම්ක් නොලදහොත් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට යොමුවීට තීරණය කර තිබෙනවා.
සි ය ඉල්ලීම්වලට විසඳුම් නොලැබුණකොත් නැවත හෙට (02) දිනයේ දී වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා. දීපවාලී උත්සරය හේතුවෙන් මෙම වැඩවර්ජනය අත් හිටුවා තිබුණා.
පෞද්ගලික ඉන්ධන බවුසර් හිමියන්ගේ සංගමය විසින් ක්‍රියාත්මක කර තිබූ වර්ජනය අත් හිටුවා තිබෙනවා. ඒ ඉන්ධන ප්‍රවාහන ගාස්තුව 30%කින් වැඩි කිරීමට බලධාරීන් එකඟවීම හේතුවෙන්.