![]() |
ස බරගමුව විශ්ව විද්‍යාලයේ සිසුවෙකු නවකවධය නිසා සිත් පීඩාවට පත්ව සිය දිවි නසා ගැනීම සම්බන්ධයෙන් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මඟින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ස බරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණික ඉංජිනේරු පීඨයේ දෙවැනි වසරේ අධ්‍යාපනය හදාරමින් සිටි සිසුවෙක් නවක වධය දරා ගැනීමට නොහැකිව සිය දිවි හානි කරගැනීමේ පුවතක් මේ වන විට සමාජයේ මහත කතා බහට ලක් වෙමින් තිබෙනවා.