![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
වෛ ද්‍ය ෂියාබ්දීන් මොහොමඩ් සාෆිට එරෙහිව පවරා තිබූ නඩුව නිෂ්ප්‍රභ කර තිබෙනවා.
ය තුරු පැදියකින් යමින් සිටියදී අනතුරට පත් 21 හැවිරිදි තරුණයෙකු නැගෙනහිර කොළඹ මූලික රෝහල වෙත රැගෙන පැමිණි අවස්ථාවේ දී සිදු වූ බහින්බස් වීමක් අතරතුර වෛද්‍යවරයෙකුට පහර දීමේ සිද්ධියක් වාර්තා වනවා.
සිඟමන් යදිමින් සිටි යාචකයෙකු ආර්ය්වෙද වෛද්‍යවරයෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් බත්තරමුල්ල ප්‍රදේශයෙන් වාර්තා වනවා. බත්තරමුල්ල සුපිරි වෙළඳසලක් අසල සිඟමන් යදිමින් සිටි පුද්ගලයෙක් වෛද්‍යවරයාගෙන් සිඟමන් ඉල්ලා ඇති අතර එහි දී ඇති වූ බහින් …
මැ ගසින් බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයෙකු විසින් බන්ධනාගාරගතව සිටින රිෂාඩ් බදුර්දීන්ට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. එම වෛද්‍යවරයාට රිෂාඩ් බදියුදීන් මරණ තර්ජන එල්ලවී ඇති බව එම පැමිණිල්ලේ සඳහන්.
කො රෝනා වෛරසය ආසාදිත පුද්ගලයින්ට නිවසටම පැමිණ අධික මුදල් අයකර ප්‍රතිකාර කරන වෛද්‍යවරයෙකු යැයි කියා ගන්නා පුද්ගලයෙකු සහ සහායකයෙකු අත් අඩංගුවට ගැනීමට කැස්බෑව පොලීසිය සමත්වුණා.