නුවරඑළිය මාරක බස් රථ අනතුරක් - PHOTO

යාවත්කාලීන කිරීම - මැයි 05 උදෑසන 11.55

මෙම අනතුරින් මියගිය සංඛ්‍යාව 21 දක්වා ඉහළ ගොස් ඇති බව පොලිසීය පවසනවා.

-----------------------------------------------------------------------------------------------------------------------------

නුවරඑළිය-ගම්පොල ප්‍රධාන මාර්ගයේ කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී කතරගම සිට නුවර එළිය හරහා කුරුණෑගල දක්වා ධාවනය වන ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් අද (11) අලුයම මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරලී ගොස් තිබෙනවා. 

අනතුරින් මේ වන විට පුද්ගලයින් 15 දෙනෙක් මිය ගොස් ඇති බවයි වාර්තා සඳහන් කරන්නේ. 

ඡායාරූප - අන්තර්ජාලයෙන්

















ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu