රුසියා-යුක්‍රේන ගැ‍ටුම් නිමාවෙයි ද?

කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව යුක්‍රේනය සමඟ සාම සාකච්ඡා පැවැත්වීමට රුසියාව සිය කැමැත්ත පළ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් මේ බවන් ඇමරිකානු තානාපති ස්ටීව් විට්කොෆ් වෙත පවසා ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් පවසා ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu