සුගිය 20 වෙනිදායින් අවසන් වූ සහල් ආනයන කාලය ලබන මස 10 වෙනි දින දක්වා දීර්ඝ කර තිබෙනවා. 

පසුගිය කාලය තුළ සහල් මෙට්‍රික් ටොන් 67,000ක් මෙරටට ආනයනය කල බවත් ඒ හරහා රේගුව රුපියල් බිලියන 4.3ක් ආනයන බදු ලෙස අයකර ගත් බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පවසනවා.