රා
ජගිරියේ පවත්වාගෙන යනු ලබන වාහන අලුත්වැඩියාකරන ආයතනයක ගින්නක් හටගෙන තිබෙනවා. 

ගින්න මැඬපැවැත්වීමට මේ වන විට ගිනි නිවීමේ ඒකකය ක්‍රියාත්මක වෙමින් ඇති බවයි වාර්තා වන්නේ.