අයහපත් කාලගුණය නිසා වසා දැමීමට නියමිත පාසැල්

school.weather

ප
වතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කොළභ සහ ගම්පහ පාසැල් පැවැත්වීම පිළිබඳව විශේෂ නිවේදනයක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා. 

ඒ අනුව, කොළඹ කලාපයේ පාසල් හෙට (14) වසා තැබෙන අතර කැළණිය සහ ගම්පහ කලාපයේ සියලු පාසල් හෙට සහ අනිද්දා දින දෙකෙහිම වසා තැබෙන බවයි එම අමාත්‍යාංශය පවසන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu