gossiplanka alexa ඉන්ධන ප්‍රමිතිය ගැන දැනුම් දෙන්න අංකයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඉන්ධන ප්‍රමිතිය ගැන දැනුම් දෙන්න අංකයක්

රථවාහන සඳහා ලබා දෙන ඉන්ධනවල ප්‍රමිතියේ අඩු බවක් දක්නට ඇති බව මේ දිනවල පාරිභෝගිකයන්ගේ නැගෙන චෝදනාවක්. ඒ හේතුව නිසා ඉන්ධන ප්‍රමිතිය පිළිබඳව යම් සැකයක් ඇත්නම් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට දැනුම් දෙන ලෙස බලශක්ති අමාත්‍යවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

011-5 234 234 හෝ 011-5 455 130 යන දුරකතන අංක ඔස්සේ ඒ පිළිබඳව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට දැනුම් දෙන ලෙසයි අමාත්‍යවරයා මාධ්‍ය හමුවකට එක් වෙමින් පවසා ඇත්තේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu