gossiplanka alexa පාර්ලිමේන්තුව අවට මාර්ගයන් වසා දැමේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පාර්ලිමේන්තුව අවට මාර්ගයන් වසා දැමේ

පාර්ලිමේන්තුව අවට පාර්ග කිහිපයක් වසා දැමීමට පොලීසිය කටයුතු කර තිබෙනවා. පාර්ලිමේන්තු කටයුතු බාධාවකින් තොරව සිදු කිරීම සඳහා මෙසේ පාරවල් වසා දමන බවයි පැවසෙන්නේ. 

දියත උයන මංසන්ධියේ සිට ජයන්තිපුර මංසන්ධිය දක්වාත්, ජයන්තිපුර මංසන්ධියේ සිට කියංහෑම් මංසන්ධිය දක්වාත් (ඩෙන්සිල් කොබ්බෑකඩුව මාර්ගය දක්වා) තිබෙන පාර්ලිමේන්තු පිවිසුම් මාර්ග අද සහ හෙට (06) දෙදින වසා තැබීමට කටයුතු කර ඇති බවටයි වාර්තා වන්නේ. පාර්ලිමේන්තුවට පිවිසෙන අතුරු මාර්ග ද එලෙස වසා දමනු ලබනවා. ඒ අවට පදිංචිකරුවන්ට තම අනන්‍යතාව තහවුරු කර ගැනීමෙන් පසුව එම මාර්ගවලින් ගමන් කිරීමට හැකියාව ලැබෙනවා. 




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu