සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බව පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය රෝෂාන් රණසිංහ ජනාධිපතිවරයාට දෙනුම් දී ඇතැයි වාර්තා වනවා.ඔහු මැයි 01 වනදා සිට ධූරයෙන් අස්වීමට තීරණය කර ඇති බවයි සඳහන් වන්නේ.
![]() |