හෙට දිනයේ (03) සැළසුම් කල පැය 06 ක විදුලි කප්පාදුව පැය 01 යි විනාඩි 40 ක් දක්වා අඩු කර තිබෙනවා. 

මහජන උපයෝගීතා කොමිසම පැවසුවේ ලංකා විදුලි බල මණ්ඩලයට අවශ්‍ය පරිදි ඉන්ධන ලැබීම ආරම්භවීම ඊට හේතුව බවයි.