අප්‍රේල් 4 වනදා සිට පාසැල්වලට නිවාඩු ලබා දෙන ලෙස මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.මෙයට හේතුව ලෙස ඔවුන් දන්වා ඇත්තේ පවතින දීර්ඝ විදුලි කප්පාදුවීම් සමග සිසුන්ට බොහෝ අපහසුතාවයන්ට මුහුණ දීමට සිදු වීමයි.
![]() |