gossiplanka alexa "මම රෝහල්ගත වී නැහැ, අන්තර්වාර ආණ්ඩුවේ අගමැතිත් මම තමයි" - මහින්ද රාජපක්ෂ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

"මම රෝහල්ගත වී නැහැ, අන්තර්වාර ආණ්ඩුවේ අගමැතිත් මම තමයි" - මහින්ද රාජපක්ෂ

අන්තර්වාර් ආණ්ඩුවක් ස්ථාපිත කළ ද එහි අගමැති වන්නේ තමන් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රසිද්ධ මාධ්‍යයකට පවසා තිබෙනවා. එසේම ගාලුමුවදොර සිටින විරෝධතාකරුවන් සමඟ ඕනෑම අවස්ථාවක දී සාකච්ඡා කිරීමට සූදානම් බවත් සාකච්ඡාවකට නොපැමිණෙන තාක්කල් අරගල දිගටම පවතිනු ඇති බවත් ඔහු පවසා තිබෙනවා. 

මේ අතර අගමැතිවරයා අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගත කර ඇති බවට සමාජ මාධ්‍ය හරහා පැතිරෙන පුවත් අසත්‍ය බවත් අගමැතිවරයා සඳහන් කර ඇති බව වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu