2022 වසරේ පහවසර ශිෂ්‍යත්ව විභාගය, අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වීම සඳහා දින නියම කර තිබෙනවා. 

ඒ අනුව 

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය මැයි මස 23 වැනිදා සිට ජුනි 01වැනිදා දක්වා ද 

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 06 වන දින ද 

අ‌.පො.ස. උසස් පෙළ විභාගය ඔක්තෝබර් මස 17 වන දින ද පැවැත්වීමට නියමිතයි.