gossiplanka alexa පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ දැනුම් දීමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ දැනුම් දීමක්

පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් භාණ්ඩ සහ නිෂ්පාදන සම්බන්ධයෙන් විශේෂ දැනුම් දීමක් කර තිබෙනවා. ඒ අනුව ඊයේ (27) සිට සියළුම  භාණ්ඩ නිෂ්පාදකයින්, ගබඩා හිමිකරුවන් සහ ව්‍යාපාරිකයන් තමන් සතුව පවතින භාණ්ඩවල තොරතුරු පැහැදිලිව ළඟ තබා ගත යුතු වනවා. 

සැපයුම්කරුවන්ගේ නම්, ලිපිනය, මිලදී ගත් දිනය, මිල, භාණ්ඩ වර්ගය, ප්‍රමාණය, කාණ්ඩ අංක ඇතුලත් රිසිට්පත් හෝ බිලපත් සහිතව එම තොරතුරු ළඟ තබා ගත යුතු බවයි පාරිභෝගික කටයුතු අධිකාරිය නිවේදනය කරන්නේ. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu