gossiplanka alexa සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහි‍ටුවීමට ජනාධිපතිවරයා තීරණය කරයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහි‍ටුවීමට ජනාධිපතිවරයා තීරණය කරයි

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහි‍ටුවීමට ජනාධිපතිවරයාගේ එකඟතාව පළවී තිබෙනවා. ඒ අනුව ඒ පිළිබඳව ජනාධිපතිවරයා විසින් ලිඛිතව දැනුම් දී ඇති බවයි සඳහන් වන්නේ.

සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහි‍ටුවීම පිළිබඳව සාකච්ඡා කිරීමට ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයන්ටද, මහ මැතිවරණයෙන් ආණ්ඩුව හා එක්ව සිට දැනට ස්වාධීන කණ්ඩායම් ලෙස කටයුතු කරන නායකයින්ට ද ලබන 29 වන දින උදෑසන ජනාධිපති මන්දිරයට පැමිණෙන ලෙස ජනාධිපතිවරයා එම ලිපියෙන් දන්වා ඇති බවයි පැවසෙන්නේ. 

මේම් සාකච්ඡාවේ දී අග‍්‍රාමාත්‍යවරයා ඇතුළු ආණ්ඩුව ඉල්ලා අස්වීමෙන් පසු යෝජිත ආණ්ඩුවේ ව්‍යුහය, ක්‍රියාත්මක වන කාර්ය සීමාව හා වගකීම් ලබාදෙන පුද්ගලයන් පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතයි. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu