gossiplanka alexa ලොව පළමුවරට ඌරු හදවතක් බද්ධ කළ මිනිසා මිය යයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ලොව පළමුවරට ඌරු හදවතක් බද්ධ කළ මිනිසා මිය යයි

ලොව පළමු වරට මිනිස් හදවතක් වෙනුවට ඌරු හදවතක් බද්ධ කළ මිනිසා මියගොස් ඇතැයි වාර්තා වනවා. ඔහුට ඌරු හදවතක් බදධ කරන ලද්දේ මීට මාස 02කට පෙරයි. සැත්කමෙන් පසු ඔහු යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වූවා.

කෙසේ වෙතත් ඔහුගේ සිරුර මඟින් ඔහුට බද්ධ කළ ඌරු හදවත ප්‍රතික්ෂේප කළේ ද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ. මීට දින කිහිපයකට පෙර ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් අතර හැරී ඇති අතර ඔහු මිය යන විට 57වන වියේ පසු වූවා. 

එම ශල්‍යකර්මය සිදු කිරීමට පෙර බද්ධ කළ ඌරු හදවත රසායනාගාරයක් තුළ දී ජානමය වෙනස්කම් ‍රැසකට භාජනය කර තිබුණා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu