අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ‍රැසක්ම සීමා සහිතව පාරිභෝගිකයන්ටඅලෙවි කරන ලෙස දන්වා සතොස ශාඛා කළමනාකරුවන්ට පාලන අධිකාරිය විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව වාර්තා වනවා. 

ඒ අනුව සතිස අලෙවිසැල් මඟින් උපරිමව ලබා ගත හැකි භාණ්ඩ සහ මිල ගණන්,

ආනයනික නාඩු සහල් කිලෝ පහයි - කිලෝවක් රුපියල් 110/-

ආනයනික පොන්නි සම්මා කිලෝ 5 - කිලෝවක් රුපියල් 130/-

සීනි කිලෝ 1 - කිලෝවක් රුපියල් 160/-

රතු පරිප්පු ග්‍රෑම් 500 - කිලෝවක් රුපියල් 360/-