gossiplanka alexa ශ්‍රී ලංකාව-ඉන්දියාව අතර ඇතිකරගත් අවබෝධතා ගිවිසුම් හය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්‍රී ලංකාව-ඉන්දියාව අතර ඇතිකරගත් අවබෝධතා ගිවිසුම් හය

තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජෙයිශංකර් සහ මෙරට විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් අතර හමුවක් ඊයේ (29) පැවැත්වුණා. 

එහිදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ද්වීපාර්ශවීය අවබෝධතා ගිවිසුම් 06ක් අත්සන් තබා තිබෙනවා. 

  • සමුද්‍රීය ගලවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම
  • ඩිජිටල් අනන්‍යතා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම
  • යාපනයට ඔබ්බෙන්වූ දූපත් 03 ක දෙමුහුම් බලාගාර ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම
  • ශ්‍රී ලංකාවේ ධීවර වරායන් සංවර්ධනය
  • ගාල්ල දිස්ත්‍රික්කයේ පාසැල් 200 ක පරිගණක විද්‍යාගාර සහ ස්මාර්ට් පුවරු පිහි‍ටුවීම 
  • “සුෂ්මා ස්වරාජ්” විදේශ සේවා ආයතනය සහ බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රික පුහුණු ආයතනය අතර ඇතිකරගත් අවබෝධතා ගිවිසුම ඒ අතර වනවා. 







ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu