රුසියාවේ ෆේස්බුක් සමාජ මාධ්‍ය භාවිතය අවහිර කිරීමට පියවර ගෙන තිබෙනවා. 

රුසියානු බලධාරීන් ප්‍රකාශ කරන්නේ ෆේස්බුක් හරහා අසත්‍ය ප්‍රචාර සිදුකිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි.