මහජන සාමය පවත්වාගෙන යාම සඳහා 2022 පෙබරවාරි මස 22 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි සන්නද්ධ හමුදාවල සියළුම සාමාජිකයින් දිවයිනේ ප්‍රදේශවලට කැඳවමින් ජනාධිපතිවරයා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 

Public Security order

Public Security Order