ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් නායක විරාත් කෝලි සිය නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. මීට පෙර ඔහු එක්දින සහ විස්සයි විස්ස නායක්ත්වයෙන් ද සමුගමු ලැබුවා. 

virath kholi resign