පෙබරවාරි මස 01 වන්දා සිට තම තනතුරෙන් ඉල්ලා අස්වන බව දන්වමින් විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් පවසා තිබෙනවා. 

resign letter of electricity board chairman