ශ්‍රී ලංකා ප්‍රමිති ආයතන්යේ නිර්නායකයන්ට අනුකූලව ගෘහස්ථ ගෑස් සිලින්ඩර පමණක් ඉදිරියේ දී වෙළඳපොළට නිකුත් කිරීමට පියවර ගන්නා ලෙස ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම් වෙත අභියාචනාධිකරණය විසින් නියෝග කර තිබෙනවා.