gossiplanka alexa ලංකාවේ අන්තර්ජාල සේවාවට අළුත් අරඹුමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ලංකාවේ අන්තර්ජාල සේවාවට අළුත් අරඹුමක්

Starlink ඔස්සේ මෙරටට අන්තර්ජාල පහසුකම් ලබා ගැනීම සඳහා රජයේ අවධානය යොමු වී තිබෙනවා. ලොව ප්‍රසිද්ධ SpaceX සමාගමේ චන්ද්‍රිකා අන්තර්ජාල අංශය වන Starlink අන්තර්ජාල සේවාව මෙරටට හඳුන්වා දීමට තොරතුරු සොයා බැලීම සඳහා SpaceX සමඟ මූලික වටයේ සාකච්ජා ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා. 

මූලික වශයෙන් සාකච්ඡා වී ඇත්තේ නියාමන කටයුතු සම්බන්ධයෙන් සහ එම සේවා ශ්‍රී ලංකාවට හදුන්වාදීම සදහා අවශ්‍ය කරන කරුණු  සම්බන්ධයෙන් ය. 

Starlink internet facility to srilanka


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu