gossiplanka alexa මහ ඔය නැවතත් පිටාර ගලයි, අනතුරු ඇඟවීම් නිවේදනයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මහ ඔය නැවතත් පිටාර ගලයි, අනතුරු ඇඟවීම් නිවේදනයක්

හ ඔය ද්‍රෝණියේ ඉහල ජල ධාරා ප්‍රදේශවලට පසුගිය පැය 24 තුළ ලැබී ඇති වර්ෂාපතනය හේතුකොටගෙන මහ ඔය ගංඟාවේ ඉහළ ප්‍රදේශවල ජල මට්ටම් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. 

මේ තත්ත්වය හේතුවෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ගංවතුර පිළිබඳව අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 

Maha oya flood warning


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu