gossiplanka alexa මහේල ජයවර්ධන ශ්‍රී ලංකා 20-20 කණ්ඩායමේ උපදේශකවරයෙකු ලෙස ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මහේල ජයවර්ධන ශ්‍රී ලංකා 20-20 කණ්ඩායමේ උපදේශකවරයෙකු ලෙස ?

න්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශකයෙකු ලෙස මහේල ජයවර්ධන පත්කිරීම කෙරෙහි ක්‍රිකට් බලධාරීන්ගේ අවධානය යොමුව තිබෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයෙකු වන මහේල ජයවර්ධන මේ වන විට  මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනවා. 

මහේල ජයවර්ධන ලීග් ක්‍රිකට් තරඟාවලියන් තුළ සාර්ථකම පුහුණුකරුවෙකු ලෙස මේ වන විට නමක් තබා තිබෙන අතර ඔහුගේ පුහුණුකාරීත්වය යටතේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අවස්ථා තුනකදී අයි.පී.එල් ශූරයන් බවට පත්ව තිබෙනවා. 

විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියට සහභාගීවන ඉන්දීය කණ්ඩායමේ උපදේශක ලෙස මහේන්ද්‍ර සිං දෝණි ද දකුණු අප්‍රිකානු කණ්ඩායමේ උපදේශක ලෙස ජේ.පී ඩුමිනි ද කටයුතු කරනවා. 



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu