මරණ දඩුවමට නියම වී සිටි දුමින්ද සිල්වාට ජනාධිපති විශේෂ සමාව යටතේ නිදහස

Presidential-pardon-for-Duminda-Silva
මරණ දඬුවම නියම වී දැනට සිරගත කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ජනාධිපති විශේෂ සමාව යටතේ නිදහස් කර තිබෙනවා. 

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා මේ බව තහවුරු කරනු ලැබුවා.

2016 සැප්තැම්බර් මාසයේදී මහාධිකරණය විසින් ඔහු ඇතුළු විත්තිකරුවන්ට මරණ දඬුවම නියම කරන ලද්දේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් කරමිනි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu