බස් රථයකින් පැමිණි ඉන්දීය ජාතිකයින් පිරිසක් රෝහලට, රෝහල් කාර්ය මණ්ඩලය භීතියෙන්

indian people admit to srilanka hospitalඉන්දීය ජාතික රෝගීන් 16 දෙනෙකු යාපනය කෝපායි ප්‍රදේශයේ පිහිටි රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වනවා. මේ හේතුවෙන් ඉන්දීය කොරෝනා ප්‍රභේදය පැතිරයාමේ අවදානමක් ඇති විය හැකි බව රෝහල් කාර්ය මණ්ඩලය බිය පළ කර සිටිනවා. 

මෙම රෝගීන් කිසියන් වැඩ බිමක සේවයේ නියුතු පිරිසක් බවයි පෙනී ගොස් ඇත්තේ. 

ඔවුන්ට හින්දි භාෂාව පමණක් කතා කිරීමට හැකි බවත් ඔවුන් එක් වරම බස් රථයකින් ‍රැගෙන විත් රෝහලට ඇතුලත් කර ඇති බවත් රෝහල් ආරංචි මාර්ග පවසනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu