වසංගත රෝග අංශ ප්‍රධානියා ධූරයෙන් ඉවත්කෙරේ ?

epidemiology unit chief removeවසංගත රෝග අංශ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා එම ධූරයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති බව සති අන්ත පුවත්පතක් වාර්තා කරනවා. 

මෙරට තුළ කොරොනා වසංගතය පාලනය කිරීම සඳහා වසංගත රෝග විද්‍යා අංශය විසින් මෙතෙක් සිදු කල නිර්දේශයන් පිළිබඳ සහ ක්‍රියාමාර් ග ගැන පැමිණිලි කරමින් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයත්, විශේෂඥ වෛද්‍යවරුන් ගණනාවකුත් ජනාධිපතිවරයාටත් සෞඛ්‍ය අමාත්‍යාංශයටත් කරුණු දක්වා තිබුණා. 

ඒ අනුව සිදු කල විමර්ශන මත මෙම තීරණය ගෙන ඇති බවයි ආරංචි මාර් ග සඳහන් කරන්නේ. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu