සූවස් ඇළේ සිරවී තිබූ MV Ever Given නම් බහාලුම් ප්‍රවාහන නෞකාව මුදා ගැනීමට සමත් වූ බව එම නෞකාව අයත් සමාගම ට්විටර් සටහනක් තබමින් සඳහන් කර තිබෙනවා. 

සූවස් ඇළේ සිර වී තිබූ මෙම නෞකාව නිසා ලෝකය පුරා නැව් ගමනාගමනයෙන් 30%ක අධික ප්‍රමාණයක් නැවතී තිබුණා.