Home
Contact Us
Sinhala
English
Ad Code - Mobile
More News
3/random/feed-list
Advertisement
Tags
Home
Acting
පවිත්‍රාගේ අමාත්‍ය ධූරයට වැඩ බලන ඇමතිවරයෙක්
පවිත්‍රාගේ අමාත්‍ය ධූරයට වැඩ බලන ඇමතිවරයෙක්
Tuesday, February 16, 2021
වි
ෂය භාර අමාත්‍යවරිය වන පවිත්‍රා වන්නි ආරච්චි මහත්මිය යළි සේවයට වාර්තා කරන තෙක් සෞඛ්‍ය අමාත්‍ය ධූරයෙහි වැඩ බැලීමට මහාචාර්ය චන්න ජයසුමන මහතා පත් කර තිබෙනවා. වැඩබලන ඇමතිවරයා අද (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නා.
එසේම රොෂාන් රණසිංහ මහතා පළාත් සභා හා පලාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයට පත් කර තිබෙනවා.
Acting
health
Minister
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Advertisement
Advertisement
Recent Posts
10/recent/post-list
Advertisement
Most Read
සබරගමුව විශ්ව විද්‍යාලයේ මියගිය සිසුවාගේ අවසන් ලිපිය
Friday, May 02, 2025
"නවකවධය ලබා දුන් සිසුවාට හැට්ට කට්ටෙනුත් ඇනලා" - මියගිය සිසුවාගේ මව
Thursday, May 01, 2025
IMF මීළඟ ණය වාරිකය නිදහස් කිරීම කල් යයි ?
Friday, May 02, 2025
අධිවේගී මාර්ග භාවිතයේ දී ඩෙබිට් හෝ ක්‍රෙඩ්ට් කාඩ්පත් භාවිතය සම්බන්ධයෙන් නිවේදනයක්
Thursday, May 01, 2025
රනිල් වික්‍රමසිංහ අල්ලස් කොමිසමට
Monday, April 28, 2025
Like Us on Facebook
Close Menu