කොවිඩ් 19 වෛරසය ආසාදිතව රෝගී වූ පුද්ගලයින්ගේ මරණ සංඛ්‍යාව ඊයේ (01) දිනයේ දි වාර්තා වූයේ 4ක් ලෙසින්. මියගිය පුද්ගලයින් සිව් දෙනාම කොළඹ දිස්ත්‍රික්කය තුළ පදිංචිකරුවන්.

සම්පූර්ණ විස්තරය පහතින්.