ඔබේ ප්‍රදේශය කොරෝනා අවදානම් කලාපයක් නොවීමට නම් ?

තමන් ජීවත්වන ප්‍රදේශය කොරෝනා වෛරසය පැතිර යන අවදානම් කලාපයක් නොවීමට නම් මහජනතාව සහ සෞඛ්‍ය නිලධාරීන් විසින් පිළිපැඳිය යුතු කරුණු ඇතුළත් නිර්දේශයන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශයට පත් කර තිබෙනවා. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu