https://www.gossiplanka.com/2020/08/ranil-reject-party-leadership.html
සර ගණනාවක් තිස්සේ එක්සත් ජාතික පක්ෂ නායක ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කර සිටිනවා. 

මේ වන විට එම තනතුර සඳහා පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්, උප සභාපති රවී කරුණානායක, ජාතික සංවිධායක දයා ගමගේ සහ වජිර අබේවර්ධන යන අයගේ නම් යෝජනා වී ඇති බවත් ඔහු පවසා සිටිනවා.

කෙසේ වෙතත් පක්ෂයේ නායකත්වයට පත්කරන්නේ කවුරුන් ද පිළිබඳව ඉදිරියේ දී තීරණය කරන බව ඔහු පවසනවා.