ඡන්දය ගණන්කරන ආකාරය පිළිබඳව මැතිවරණ කොමිසම පැහැදිලි කරයි

https://www.gossiplanka.com/2020/08/how-votes-count.html
ඡන්ද ගණන් කරන අවස්ථාවේ දී තේරීම්භාර නිලධාරියා විසින් මන්ත්‍රීධූර හිමි පක්ෂ  හෝ ස්වාධීන කන්ඩායම් පිළිබඳ ප්‍රකාශ කල පසු එසේ මන්ත්‍රීධූර හිමි නොවන පක්ෂවල මනාප ගණනය සිදු නොකරන බව මැතිවරණ කොමිසන් සභාව පවසනවා.

එසේම මන්ත්‍රීධූර හිමි නොවන පක්ෂවල හෝ ස්වාධීන කණ්ඩායම්වල නියෝජිතයින් ඡන්දය ගණන් කිරීමේ ස්ථානයෙන් ඉවත්විය යුතු බව ද කොමිසම වැඩි දුරටත් සඳහන් කරනවා.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu