ගූගල් සමාගම් සේවකයින් වසරක් යන තෙක් නිවෙස්වල සිට වැඩ

https://www.gossiplanka.com/2020/07/google-workers-duty.html
පවතින කොරෝනා වසංගත තත්ත්වය සලකා බලා ලොව විශාලතම තාක්ෂණික සේවා සැපයීමේ සමාගම වන ගූගල් සමාගම සිය සේවකයින්ට නිවෙස්වල සිට රාජකාරී කටයුතු කරන ලෙස දන්වා තිබෙනවා.

ඒ අනුව ඔවුන්ට ඊ-මේල් පණිවිඩයකින් දන්වා ඇත්තේ 2021 ජූනි 30 වනදා දක්වා තම රාජකාරී කටයුතු නිවසේ සිට සිදු කරන ලෙසයි.

ඉහළ කළමනාකාරීත්වය සමඟ පැවති සාකච්ඡාවකින් පසුව මෙම තීරණය ගත් බව ගුගල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි සුන්දර් පිචෙයි ප්‍රකාශ කරනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu