https://www.gossiplanka.com/2020/06/colombo-american-embassy-officer.html
කොළඹ අමෙරිකානු තානාපති කාර්‍යාලයේ සේවය කරන නිලධාරියෙකු විදේශගතව සිට නැවත ලංකාවට පැමිණෙන අවස්ථාවේදී ඔහුව පරීක්ෂා කිරීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මෙම රාජතාන්ත්‍රික නිලධාරියා කටුනායක ගුවන් තොටුපලට ඇතුල් වූ පසුව කොරෝනා පරීක්ෂණය සඳහා පෙනී සිටීම ප්‍රතික්ෂේප කර ඇති අතර සෞඛ්‍ය බලධාරීම් නොතකා ඔහු පරීක්ෂණයකින් තොරවම රට තුළට ඇතුල් වී ඇති බවයි වාර්තා වන්නේ.