Home
Contact Us
Sinhala
English
Ad Code - Mobile
More News
3/random/feed-list
Advertisement
Tags
Home
expelled
සජිත් සමඟ එක්වූ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයින් පක්ෂයෙන් නෙරපයි
සජිත් සමඟ එක්වූ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයින් පක්ෂයෙන් නෙරපයි
Thursday, May 28, 2020
ස
ජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් ඇති සමඟි ජන බලවේග පක්ෂයට ගිය එක්සත් ජාත්ක පක්ෂ සාමාජිකයින්ගේ පක්ෂ සාමාජිකත්වය වහාම අත් හිටුවීමට එක්සත් ජාතික පක්ෂ නායකත්වය තීරණය කර තිබෙනවා.
ඒ අනුව සමඟි ජනබලවේගය පක්ෂයෙන් නාමයෝජනා භාර දුන් එක්සත් ජාතික පක්ෂ සාමාජිකයින්ගේ සහ අනෙකුත් එම පක්ෂයට සම්බන්ධ වූ සියළු සමාජිකයින්ගේ එජාප සාමාජිකත්වය අහෝසි වනු ඇති.
එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා මේ බව ප්‍රකාශ කර තිබෙනවා.
expelled
Members
UNP
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Advertisement
Advertisement
Recent Posts
10/recent/post-list
Advertisement
Most Read
කතෘ භාග ගෙවිය යුතු ගීතවල හිමිකරුවන් ලැයිස්තුව
Tuesday, September 29, 2026
පලස්තීන ගැටළුවට ස්ථාවර විසඳුමක් වෙනුවෙන් ශ්‍රී ලංකාවෙන් බලවත් හඬක්
Tuesday, September 29, 2026
තිලීපන් පිළිරුව පිටුපස දේශපාලන නාටකය - අර්චුනාගෙන් දැඩි ප්‍රහාරයක්
Tuesday, September 29, 2026
දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ උඩරට දුම්රිය මාර්ගය යළි විවෘතයි - දුම්රිය කාල සටහන
Friday, October 02, 2026
IMF 7 වැනි වාරිකය මුදා හැරීම සඳහා ශ්‍රී ලංකාවට පූර්ව කොන්දේසි දෙකක්
Monday, October 05, 2026
Like Us on Facebook
Close Menu