වෛද්‍ය සංසදයේ සභාපතිගේ ප්‍රකාශයට එරෙහිව ලිඛිත දැනුම් දීමක්

gossip lanka gmoa
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති ලෙස කටයුතු කරන වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා රූපවාහිනී මාධ්‍යයක දී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් අදාළ නිලධාරීන්ට ලිඛිත දැනුම් දීමක් කර තිබෙනවා. 

සභාපතිවරයා කළැම ප්‍රකාශයෙන් දේවේශසහගත කඩාකප්පල්කාරීකරුණු මතු කර ඇති බවයි සංගමය එම ලිපියෙන් පෙන්වා දෙන්නේ. ඒ සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදු කර ඔහුට එරෙහිව ක්‍රියා මාර්ග ගන්නා මෙන් ලිපියෙන් තව දුරටත් ඉල්ලා සිටිනවා. 

අදාළ ලිපිය පහතින්









ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu