කැලෑ කපන්නන් සමඟ තනිව සටන් කළ වනජීවි නිලධාරිනිය - Video

රජයේ නිලධාරීන්ගේ නොයෙක් අක්‍රමිකතා පිළිබඳ හෙළිදරව් වම මෙවන් යුගයක නීතියට එරෙහිව සිදුකරන ක්‍රියාකාරකම්වලට එරෙහිව නැගී සිටින රාජ්‍ය නිලධාරිනියක් ගැන මේ ද්නවල සමාජ මාධ්‍ය ඔස්සේ කතා බහට ලක්වනවා.

කඩොලාන පරිසර පද්ධතියක ක්‍රීඩාපිටියක් ඉදිකිරීම සඳහා ඉඩමක් නිදහස් කරන්නැයි කළ ඉල්ලීමක දී ඇය මෙසේ තම විරුද්ධ අදහස් පළ කර තිබෙනවා.

ඇමතිවරයාට හා ඔහුට සහාය දැක්වූ පිරිස් නොතකමින් ඇය සඳහන් කළේ තමන් නීතියට පිටින් වැඩ නොකරන බවයි..

සම්පූර්ණ වීඩියෝව පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu