නීතිපතිවරයාගේ උපදෙස් අවලංගු කරමින් ගිහාන් පිලපිටිය වින්සුරුතුමාට අභියාචනාධිකරණයෙන් තීන්දුවක්

lanka gossip news
තමන් අත්අඩංගුවට ගැනීම වළක්වමින් නියෝගයක් නිකුත් කරන මෙන් විනිසුරු ගිහාන් පිලපිටිය විසින් අභියාචනාධිකරණයේ පෙත්සමක් ගොනු කර තිබුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ හඬ පට වලින් හෙළි වූ කරුණු අනුව ගිහාන් කුලතුංග විනිසුරුවරයා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබා දී තිබීම හේතුවෙන්. 

එම පෙත්සම සලකා බැලූ අභියාචනාධිකරණය වැඩ තහනමකට ලක්කර සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට නොගන්නා ලෙස නියෝගයක් නිකුත් කර තිබෙනවා. 

නිසි පරිදි මහේස්ත්‍රාත් අධිකරණයකින් ලබාගන්නා ලද නියෝගයකින් තොරව ගිහාන් පිලිපිටිය මහතා අත්අඩංගුවට නොගන්නා ලෙස එම නියෝගයේ දැක්වෙනවා. 





ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu