සියනෑවට පැළ ලක්ෂයක්, සියනෑ කතිකාවතේ ප්‍රධානත්වයෙන් - PHOTOS

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් මත ගම්පහ සියනෑවේ පැළ ලක්ෂයක් සිටුවීමේ වැඩසටහනේ සමාරම්භක උත්සවය පසුගියදා (2020.01.01) දිනයේදී සියනෑ කතිකාවේ නිර්මාතෘ ආචාර්ය නාලක ගොඩහේවා මහතගේ ප්‍රධානත්වයෙන් විශ්වවිද්‍යාලයීය උපකුලපති D.M සේමසිංහ මැතිතුමාගේ මූලිකත්වයෙන් කැළණිය විශ්වවිද්‍යාලයේදී පැවැත්වුනි.














ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu